සුමුදු නිරාගී සෙනෙවිරත්න විසින් රචනා කර ඇති මෙම කෘතිය එක් අතකින් ගත්විට සමාජය පිළිබඳ අපූරු විවරණයක් ලබා දෙන්නකි.අලුත් පරිසරයක් හමුවේ ළමයෙක්ට දැනෙන හැඟීම හා එහිදී ඔහු ක්රියාකරන ආකාරය මෙහි කදිමට දක්වා ඇත.මෙම ග්රන්ථය ම්රද්රණය කර ඇත්තේ 2017 වසරේදීය.මෙයට 2018 වසරේ රජිත පුස්තක සම්මානය හිමිව ඇත.සම්මානයක් හිමි වූ කෘතියක් නම් එහි විශේෂත්වයක් ඇති බව නොරහසකි.
No comments:
Post a Comment