විනෝදාංශ🏂🎨🏊🎾🎶🎳🎣

ඕනෑම සාර්ථක පුද්ගලයෙකුටම විනෝදාංශ ඇත.ඒවා තම ඒකාකාරී ජීවිතයෙන් මිදී ජීවිතය රසවත් කරගැනීමට ඩ ඉවහල් වේ.
 ගෙවතු වගාව මගේ ප්‍රියතම විනෝදාංශයකි.එය පරිසරය පිළබඳව හොඳින් ඉගෙනීමට,සතුටක් ලැබීමට,අලුත් දැ දැනගැනීමට උපකාරී වේ.

 


  😉👍😊

පොත් කියවීමද නුවණ වැඩෙන හොඳ විනෝදාංශයකි.එයට බොහෝ දෙනා ප්‍රිය කරයි.''කියවීම මිනිසා සම්පූර්ණ කරයි''යැයි ෆැන්ස්සිස් බේකන් විසින් කියා  ඇත.දැනුම ලබා ගැනීමට ඇති හොඳම මඟක් නම් පොත් කියවීමයි.

විනෝදාංශයක් ලෙස කියවීම

කියවීම විනෝදාංශයක් කරගත් අයද විවිධ වෙති.ඒ ඔවුන් කියවීමට විවිධ දෑ යොදාගන්නා නිසායි.උදාහරණ ලෙස පොත් කිියවීම මෙන්ම සිතියම් කියවීම,පිංතූර කියවීම,චිත්‍රපට කියවීම,සංකේත කියවීම,අන්තර්ජාලය,Blog කියවීම ආදිය ඒ අතර වෙනවා.


                                                                සිතියම් කියවීම                                                                                     
චිත්‍රපට කියවීම          


ලොව වෙසෙන කිසිවෙක් අනෙකෙක් හා සමාන නැත.වෙනස්ය.ඉතින් ඔවුන් එකිනෙකාගේ විනෝදාංශද විවිධ වේ.එවැනි වෙනස් වූ තවත් විනෝදාංශයක් නම් කඳු නැඟීමයි.🚲🌄🌅
කඳු නැඟීම තම වි‍නෝදාංශය කරගත් අය ඊට ‍කෙතරම් ඇලුම්කරත්ද යත් ඔවුන් තම ජීවිතයද නොතකා කඳු නැගීමෙහි නිරත වේ.1953 දී  ප්‍රාථමික මට්ටමේ මෙවලම් යොදාගෙන එවරස්ට් ගන්ද තරණය කළ නවසීලන්ත ජාතික එඩමන්ඩ් හිලරි සහ ටෙනසි නෝගේ එවරස්ට් තරණය කොට යහතින් නැවත පැමිණි පළමු දෙදෙනා වෙති. තම ජීවිතයට අලුත් අද්දැකීම් ලබා ගත හැකි වීම,මාංශ පේශි මනාව ක්‍රියා කිරීම,නිරෝගී බව පවත්වා ගැනීමට ඉවහල් වීම ආදිය මෙයින් ලැබෙන ප්‍රයෝජන වේ.නමුත් මෙහිදී ජීවිත අවදානමක් ද පවතින බව අප තේරුම් ගත යුතුය.

අලුත් භාෂා ඉගෙනීම

අද වන විට මුළු ලොවම විශ්ව ගම්මානයක්ව ඇත.එවන් ලාෙවක  ජීවත් වන විට අප අවට සමාජය සමඟ යහපත් අන්තර් පුද්ගල සබඳතා පැවැත්විය යුතුය.එහිදී අපට හමුවන අය විවිධ භාෂා කතාකරන්නන් විය හැක.එමනිසා අපද භාෂා කිහිපයක් දැන සිටීම වැදගත්  වේ.එබැවින් බාෙහා්ෙදෙනා විනෝදාංශයක්  ලෙස අලුත් භාෂා ඉගන ගනී.උදාහරණ  ලෙස සිංහල,ඉංග්‍රීසි,දෙමළ,ප්‍රංශ වැනි භාෂා දැක්විය හැක.

යහළුවන් සමඟ කතා කිරීම                                                                                  

අප සැමට යහළුවන් සිටී.දුකේදීත් සැපේදීත් අත් නාෙහර ළඟින් ඉන්නා තැනැත්තා සැබෑ මිතුරාය.එසේම යහපත් මිතුරන් සමඟ කතා කිරීෙමන් අපගේ ජීවිතයද යහපත් කර ගත හැක.විනා්ෙදාංශයක්  ෙලසද එය කළ හැක.එය  දැනුම වර්ධනයට සතුට ලඟා කර ගැනීමට ඉවහල් ෙව්.
Image result for talk with friends

                                                                                        

No comments:

Post a Comment