😍 සුමුදු නිරාගී සෙනෙවිරත්න😍
සුමුදු නිරාගී සෙනෙවිරත්න ඉතා දක්ෂ කතුවරියකි.ඇය ගිහින් එන්න කානිවල්,දහනැක පටුන, මධුවාපී විහාර විත්ති වර්ණනාව වැනි කෘති රචනාකර ඇත.රාජ්‍ය සාහිත්‍ය සම්මානද ඇගේ කෘතිවලට ලැබී ඇත.😉මාර්ටින් වික්‍රමසිංහ😉
කොග්ගල ප්‍රාඥයා වන මාර්ටින් වික්‍රමසිංහ නම් ඒ සුවිශේෂ කතුවරයාගේ පන්හිඳෙන් ලියවුණ මඩොල් දූව උපාලි සහ ජින්නා වටා ගෙතුණු මනරම් කාතියකි.
😊රොබට් නොක්ස්😊
ඉංග්‍රීසි ජාතිකයෙකු වන රොබට් නොක්ස් ලංකාවට පැමිණියේ අහඹු ලෙසටය.ඒ ඔහු සිටි නෞකාව සුළි කුණාටුවකට හසුවී ලංකාවට ගොඩ බැසීම නිසාය.එසේ පැමිණි ඔහු 1660 අප්‍රේල් මාසයේදී ලංකාෙව් සිරකරුවකු බවට පත්විය.සිරකරුවකු ලෙස අවුරුදු 19කුත් මාස6ක් හා දින 27 ක් ගත කළේය.
😏ටී.බී.ඉලංගරත්න😏
ටිකිරි බණ්ඩාර ඉලංගරත්න නොහොත් ටී.බී.ඉලංගරත්නශ්‍රී ලාංකික දේශපාලඥයෙකි. නාට්‍ය රචකයෙකි. වේදිකා නළුවෙකි. ශ්‍රී ලංකාවේ වාණිජ,ආහාර ,කර්මාන්ත සහ නාවික අමාත්‍යවරයා ලෙස ද තවත් රජයේ නිල තල ද දරමින් ද දශක තුනක් සේවය කළේය. ඔහු විසින් ශ්‍රීලංකාවේ සේවක ඉතුරුම් අරමුදල, පෙට්‍රෝලියම් සහ රක්ෂණ සංස්ථා සහ ජාතික බැංකුව ඇති කිරීමට සිය සහාය ලබා දෙන ලදි. T.B. ඉලංගරත්නයන් ජනප්‍රියම ළමා නව කතාවක් වන ‘අඹ යාළුවෝ’ රචනා කරන ලද්දේ 1957 වර්ෂයේදීය.
ඔහුගේ ‘තිලක සහ තිලකා’ සහ ‘නෑදෑයෝ’ යන නව කතා චිත්‍රපටවලට නගා ඇත. ‘අඹ යහළුවෝ’ කොටස් වශයෙන් විකාශය වන රූපවාහිණී ටෙලි නාට්‍යයකට නැගුණි.
😍ජේකේ රෝලිං😍
ජොඈන් රොව්ලින්ග් නොහොත් ජේ. කේ.රොව්ලින්ග් යනු "හැරි පොටර්" කතාන්දර පොත් පෙළෙහි කතෘවරියයි. ඇය උපතින් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වූවාය. ඇයගේ ලෝකප්‍රකට පොටර් කතා පෙළ පිටපත් මිලියන 400 ඉක්මවා අළෙවි වාර්ථා තැබීමට සමත් වූ අතර අතිසාර්ථක චිත්‍රපට ගනනාවකටම පාදක කර ගත්තකි. මෙම චිත්‍රපට සදහා රෝව්ලින්ග් තම අනුමැතිය ලබා දීමෙන් පමණක් නොව තමාගේ නිර්මණාත්මක නිෂ්පාදන සහායකත්වයෙන්ද දායක වී ඇත. රෝව්ලින්ග් පවසන පරිදි ඇයට මෙම කතාපෙළෙහි මූලික බීජය 1990 දී මැන්චෙස්ටර් නගරයේ සිට ලන්ඩන් දක්වා වූ දුම්රිය ගමනකදී එළැඹියකි.ඇගේ අන්වර්ත නාමය Robert Galbraith වේ.
👍කේ ජයතිලක 👍
කෘතීන්
පරාජිතයෝ · චරිත තුනක් · පුංචිරාල · පුංචිරාලගේ මරණය · රාජපක්ෂ වලව්ව · පිතා මහ · පියා සහ පුත්තු · අප්‍රසන්න කතාව · අධිෂඨානය · කාලෝ අයන්තේ · මායා මාලිගය · මනඃකල්පිත වාර්තාවක් හෙවත් අර්ධ නවකතාවක් · මහල්ලකුගේ ප්‍රේම කතාවක් · එකගේ අවුරුද්ද · වජිර පබ්බත
hi Venuri
ReplyDeleteoyage blog eka lassanai
I want to take advices from you about blog maintaining
ReplyDeleteIf u like to help me, please reply me to my email,
ReplyDeleteisewwandi576@gmail.com
I hope your reply