Thursday, June 20, 2019

2001 අභ්‍යාවකාශ වීර චාරිකාව

Image result for ආතර් සී ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධImage result for arthur c clarke books sinhalaමෙය ආතර් සී ක්ලාක් මහතා විසින් රචිත විද්‍යා ප්‍රබන්ධයකි.අභ්‍යාවකාශ වීර චාරිකාව-1 2001 වෙි. පරිවර්තනය එස්.එම්.බන්දුසීල මහතා විසින් කර ඇත.මෙම කතා මාලාවේ රාමා හමුව විශේෂ වේ.

කැරබියන් ශාපය

මෙය Franklin W.Dixonගේ Mystery of the Melted Coin නම් කතාව‍ෙි සිංහල පරිවර්තනයයි.පරිවර්තනය කරන ලද්දේ සුදර්මන් සතරසිංහ විසිනි.

ගඟ අද්දර කැලේ

ගඟ අද්දර කැලේ රචනා කරන ලද්දේ සෝමවීර සේනානායක විසිනිමෙහි ප්‍රධාන චරිතය වන්නේ විජේපාලයි.ඔහු හා ඔහුගේ මිතුරන් කැලයේ සිටින හොරුන් පිරිසනට එරෙහිව සිදුකරන වික්‍රමයක් ගැනද මෙහි දැක්වේ.මෙහි සෙසු චරිත අතර වෙඩික්කාරයා,පොඩි රලහාමි, පොඩ්ඩේ වැනි චරිත හමුවේ.

Tuesday, June 18, 2019

හයිඩි

 මෙය සුප්‍රසිද්ධ ලේඛිකාවක් වන ජොහානා ස්පයිරිගේ ලොව පුරා ජනප්‍රිය වූ හයිඩි නම් කෘතියයි.මෙහි සිංහලින් පරිවර්තනය කරන ලද්දේ ප්‍රේමසිරි මාහියංගොඩ මහතාය.                                         

Thursday, June 13, 2019

කාර්ය සාධනය

ජැක් සහ මායා බෝංචි වැල

අලුත් ඉස්කෝලේ

මෙම ග්‍රන්ථය ඒච්.අමරවංශ බැමිණිගල්ල විසින් ලියා ඇත.

සැඟවුණු ලොවක හුදෙකලා ගවේෂණය

මෙම ග්‍රන්ථය ඉතා අලංකාරය. හසිනි භාග්‍යාරත්නායක විසින් මෙය රචනා කර අැත.

ගිහින් ඒන්න කානිවල්

මෙය ඉතා අලංකාර කෘතියකි.සුමුදු නිරාගී ෙසෙනවිරත්න මහත්මිය විසින් රචනාකර  අැත.මෙය 2018 වසරේ රජිත පුස්තක සමිමානය,වසෙර්  හොඳම  කෙටි කතාව බවට පත්විය.මෙහි කතුවරිය විසින් රචනා කළ කෘති අතර මධුවාපී විහාර විත්ති වර්ණනාව,දහනැක පටුන,හිරු බට නිම්නය වැනි කෘති  වේ.