Don't worry,I won't quit before I win
Venuri Uthpala
Tuesday, December 31, 2024
Sunday, December 31, 2023
2024
23 ඉවර වී යන මොහොතේ 2024 හැමෝගෙම ජීවිත වලට සතුට සිනහව වැඩි වැඩියෙන්ම ලංවෙන අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!🌤🌈🌸
#newyearnewyou
mindset is everything,you can do anything if you have a courageous mind!!❤️
Saturday, December 31, 2022
New year,New life
Bye 2022,welcome 2023...this is a golden year for me,let's read more books and develop our mind 💪📚💟
Saturday, December 10, 2022
Saturday, July 3, 2021
සරු පස
1931 දී ප්‍රකාශයට පත් කරන ලද ඇමරිකානු කතුවරයකු වන පර්ල් එස්. බක් විසින් රචිත නවකතාවකි. එය 20 වන සියවසේ මුල් භාගයේ චීන ගම්මානයක පවුල් ජීවිතය නාට්‍යමය කරවයි. කුඩා කල චීනය හැදී වැඩුණු එතුමිය චීන ජනතාවගේ ජීවන ක්‍රමයන්,කෘෂි කර්මාන්තයත් අධ්‍යයනය කර එකතු කරගත් කරුණු එක් කොට GOOD EARTH නම් මෙම කෘතිය රචනා කළාය.
පර්ල් එස්. බක් මැතිණියට මෙම කෘතිය සඳහා 1938 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය හිමිවිය. සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය ලබාගත් පළමු ඇමරිකානු කාන්තාව ඇයයි.